කොළඹ වරාය නගරයේ ඉදි කෙරුනු පදික මං තීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය චීන විදේශ කටයුතු ඇමති වෑන්ග් යී අතින් අද දහවල් විවෘත කෙරුනා.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවකද නිරත වුනා.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා වෑන්ග් යී අතර පැවති හමුවේදී ආපසු ගෙවීමට ඇති ණය ප්‍රති ව්‍යයුවහගත කිරීමට ඇති හැකියාව කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා
චීනයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනය කළ වැන්ග් යී එය ඉතා නුදුරේදීම සිදුවනු ඇතැයි විශ්වාසය පලකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
නිල සංචාරය නිමකළ චීන විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.
More Stories
දකුණු චීන මුහුදේ ගැටුම් විසඳීමට විදේශ බලවේග මත විශ්වාසය තැබීමෙන් පිලිපීනයට ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත – චීනය
ඇමරිකාව තීරුබදු වැඩි කිරීම සම්බන්ධයෙන් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කරයි
ඇමරිකානු භාණ්ඩ සඳහා චීනයෙන් තවත් 50% ක තීරුබදු