චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi) ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් සපිරීමේ සංවත්සරය සැමරීම වෙනුවෙන් චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවනවා.
ඒ අනුව ලබන 2022 වසරේ ජනවාරි මස 8 වනදා සිට 9 වනදා දක්වා මෙම සංචාරය සිදුවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්