2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට නොවැම්බර් මාසයේ වන විට ජාත්‍යන්තර ගෙවීම්වල චීන RMB මුදල් ඒකකයේ කොටස 3.6% සිට 4.6% දක්වා ඉහළ ගොස් ඇත. එය ජාත්‍යන්තර ගනුදෙනුවලදී චීන RMB හි දායකත්වයේ නව වාර්තාවක් පිහිටුවීමකි. මෑතකදී, ලෝක ව්‍යාප්ත අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ සංගමය (SWIFT) විසින් සම්පාදනය කරන ලද ගනුදෙනු දත්ත මේ බව පෙන්නුම් කර තිබේ. නොවැම්බරයේ දී, චීන RMB මුදල් ඒකකය ගෝලීය ගෙවීම්වල දී ජපන් යෙන්වලට වඩා වැඩි අගයක් පෙන්නුම් කර ඇති අතර, ජාත්‍යන්තර ගෙවීම් ක්‍රියාවලියේ සිව්වන විශාලතම මුදල් ඒකකය බවට ද පත් විය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි