ඡන්දය ප්රකාශ කරන වේලාවේ වෙනසක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඡන්දය ප්රකාශ කරන වේලාව දීර්ඝ කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු 5 වන දින ඡන්දය ප්රකාශ කරන කාලසීමාව උදෑසන 7 සිට පස්වරු 5 දක්වා දීර්ඝ කිරීමටයි මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන්නේ.
කෙසේ වෙතත් පසුගියදා තීරණය කර තිබුණේ පෙරවරු 7 සිට පස්වරු
4 දක්වා කාලය තුළ ඡන්ද විමසීම පැවැත්වීමටයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ