රුපියල් 5000 බැගින් ගෙවමින් ඡන්ද කාඩ්පත් මිලදී ගනිමින් සිටි දෙදෙනකු බේරුවල දී ප්රදේශවාසීන් විසින් රඳවාගෙන පොලීසියට භාරයට දී තිබේ.
ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්රියාත්මකය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්