ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දිනය නිමා වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුුළු 04 ක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 108 ක්.
පළමු ඉනිම සදහා ඉන්දීය කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 574ක් ලබා සිටියදී සිය ඉනිම අත් හිටුවීමට තීරණය කළා.
දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි පැතුම් නිශ්ශංක ලකුණු 22 ක් හා චරිත් අසලංක එක් ලකුණක් බැගින් රැස් කර සිටියා.
මේ අතර ඉන්දීය පිතිකරුවෙකු විසින් 7 වැනි ස්ථානයේ පිතිකරණයේ යෙදෙමින් ටෙස්ට් ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්ව තිබු 1986 වසරේ හිටපු ඉන්දීය ක්‍රීඩක කපිල් දේව් රැස් කළ ලකුණු 163 ක වාර්තාව ද බි
ද හෙලීමට රවීන්ද්‍ර ජඬේජා අද සමත් වුණා
ඒ පිතිකරණ ලැයිස්තුවේ 7 වැනි ස්ථානයේ පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 175 ක් රැස් කරමින්.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි