ජනතාවගේ අවශ්‍යතාවය මතයි සංවර්ධනය සිදු කරන්නේ

ආන්දෝලනයට තුඩු දුන් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මතින් ඉදිකරමින් තිබූ ඇවිදින ව්‍යායාම මන්තීරුවේ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී කළ පැනයකට පිළිතුරු දෙමින්.

එහිදී බුද්ධික පතිරණ මහතා විමසා සිටියේ අදාළ මන්තීරුව ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකලේද යන්නයි.

මේ ඊට පිළීතුරු ලබාදුන් නාමල් රාපක්ෂ මහතා

WP Twitter Auto Publish Powered By : XYZScripts.com