සිරියාවේ තත්ත්වය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශික Mao Ning මහත්මිය ඊයේ(9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් චීනය සමීපව අවධානය යොමු කරන අතර සිරියාවේ අනාගතය හා ඉරණම එහි ජනතාව විසින් තීරණය කළ යුතු බවයි. සිරියා ජනතාවගේ දිගුකාලීන ප්රතිලාභ හා මූලික ප්රතිලාභ වෙනුවෙන් විවිධ පාර්ශ්ව කඩිනමින් ස්ථීර පටිපාටිය යළි පිහිටුවීමේ දේශපාලන විසඳුම සොයා ගනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරන බව ද ඇය කියා සිටියාය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි