ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම, ඉන්ධන සැපයීම හෝ සැපයුම සැපයීම මෙන්ම වරාය සහ ගුවන් තොටුපොළවල සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ය.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්