ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට රාත්රී භෝජන සංග්රහයක් සදහා ආරාධනා කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ පළමු පදවිප්රාප්තිය නිමිති කොටගෙන ලබන 17 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම රාත්රී භෝජන සංග්රහය පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 150 දෙනාටම ඒ සදහා ආරාධනා කර ඇති බව දැනගන්නට තිබේ.
2021 වසරට අදාළ ආණ්ඩුවේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේද 17 වැනි දිනය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්