පාසල් වෑන් රථවල ලීසිං නය වාරික ගෙවීමට තවත් මාස 6ක සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව මේ බව තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ “සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය” විසින් කළ ඉල්ලීමට අවධානය යොමු කරමිනි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට