ජනපතිට විමල්ගෙන් කොන්දේසියක්

පසුගියදා (11) කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර එම ධූරයෙන් ඉවත් කළ හොත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com