
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අද රාත්‍රී සිය ඉල්ලා අස්වීමේ ලිපි කතානායක යැවීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව වැඩ බලන ජනාධිපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්වීමට නියමිතය.
ඉන් පසු සතියක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා නව ජනාධිපතිවරයකු පත් කර නව රජයක් පත්කර ගැනීමට පියවර ගනු ඇත.