ජනපතිගේ අත්සන සහිත ව්‍යාජ ලිපි ශීර්ෂ යොදාගනිමින් ලිපි සකස් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල දී අත්අඩංගුවට පත් 37 හැවිරිදි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා.
ජනපති අත්සන හොරට ගැසූ පුද්ගලයා ලබන 17 තෙක් යළි රිමාන්ඩ්

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව