අද රාත්‍රි 8.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම්දී අදට (18) වසරක් සපිරෙයි.
2019 නොවැම්බර් මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් තරග කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 6,924,255ක් ලබමින් ජයග්‍රහණය කළේය.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග