ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකරන දිනය සහ වේලාව පසුව දැනුම්දෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
රටේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුවීමට නියමිතය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට