ජර්මනියේ පැවැත්වෙන ” බර්ලින් ගෝලීය සැසි වාරයට ” සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගියා.
සිව් දින නිල සංචාරයක් වන මෙම විදේශගත වීම සඳහා එතුමා සමඟ දූත පිරිස ලෙස තවත් 12 දෙනෙකු ද එක් වී සිටියා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 01 වැනිදා යළි මෙරටට පැමිණීමට නියමිතයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක