රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදු කිරීමට අවසර ලබාදෙන ලෙස අද රනිල් වික්‍රමසිංහ ඊයේ (20) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් පත්කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්ද 134 ක් ලබා ගනිමින් ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් වුණා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක