පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
2016 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීමෙන් පසු මෙලනියා ට්‍රම්ප් හඬමින් සිය මිතුරියකට පවසා ඇත්තේ සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට කිසිදුවිටක තමන් බලාපොරොත්තු නොවූ බවයි.
සත්‍ය වශයෙන්ම මෙලනියා ට්‍රම්ප් හට මීට පෙර ට්‍රම්ප්ගෙන් දික්කසාද වීමට තීරණය කර තිබුණද සැමියා ජනපති ධුරයට පත්වීම නිසා එය කල්දමා ඇති බව වාර්තා පෙන්වා දෙනවා.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්