අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අද (12) ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ පක්ෂ 11 මන්ත්‍රීවරු කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දෙදෙනෙකු රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට විරෝධය පළ කරමින් ඔවුන් එම තීරණය ගෙන තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට