දැනට පනවා ඇති “මහජන හදිසි අවස්ථා තත්ත්වය ” ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනූව මහජන හදිසි අවස්ථා තත්ත්වය අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර ඇත.
පසුගිය 02 වනදා ශ්‍රී ලංකාව තුළ “මහජන හදිසි අවස්ථා තත්ත්වයක්” ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්