දේශීය ජනපති හදිසියේ සිංගප්පූරු යයි Lanka Plus News Editor 1 13/12/2021 1 min read ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා ජනාධිපතිවරයා අද(13) උදෑසන සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරු බලා පිටත්ව ගොස් තිබුණි . Tweet Continue Reading Previous එළවළු මිල තවදුරටත් ඉහළටNext අවුරුදු 12-15ත් අතර ළමුන්ටත් කොවිඩ් එන්නත More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ