ඉන්දියාවේ ජනප්‍රිය ගායක කේ කේ නොහොත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් අභාවප්‍රාප්ත වී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කේ.කේ. ඊයේ (31) කොල්කටා හි පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වී පැය කිහිපයකට පසු මියගොස් ඇති බවයි.
ප්‍රසංගය අවසන් කර ඔහු නවාතැන්ගෙන සිටි හෝටල් කාමරය වෙත ගොස් ඇති අතර පසුව එම කාමරයෙන් කේ.කේ. ඇදවැටී මියගොස් තිබේ.
මියයන විට 53 හැවිරිදි වියේ පසුවූ කේ කේ 1990 දශකයේ අග භාගයේ යෞවනයන් අතර “පල්” සහ “යාරොන්” යන ගීත හේතුවෙන් වඩාත් ජනප්‍රියත්වයට පත්විය.
KK ඊයේ රාත්‍රීයේ සහභාගි සංගීත ප්‍රසංගයේ වීඩියෝ පහතින් බලන්න…..
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි