රුසියානු ජනාධිපතිවරයා, චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල්වරයාට “මිත්‍රත්වයේ පදක්කම” පිරිනැමීමේ ජනාධිපති නියෝගයකට අත්සන් තබයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් Shen Haixiong මහතාට “මිත්‍රත්වයේ පදක්කම” පිරිනැමීමේ ජනාධිපති නියෝගයකට අත්සන් තබයි.
රුසියානු රජයේ නීතිමය තොරතුරු ද්වාර අඩවිය, ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින් අත්සන් තබන ලද ජනාධිපති නියෝගයක් 18 වැනිදා නිකුත් කළ අතර එහි දැක්වුණේ, චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් Shen Haixiong මහතාට “මිත්‍රත්වයේ පදක්කම” පිරිනැමෙන බවයි .
රුසියානු හා චීන ජනතාව අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව තහවුරු කිරීමටත්, අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීමටත් Shen Haixiong මහතා දැක්වූ විශිෂ්ට දායකත්වය අගය කිරීම සඳහා මෙම මිත්‍රත්ව පදක්කම ප්රදානය කරන බව ජනාධිපති නියෝගයේ සඳහන් වේ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ