ජනවාරි මාසයේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 1224 දෙනෙකු වාර්තා වෙනවා.
ඉන් වැඩිම සංඛ්‍යාවක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
එම සංඛ්‍යාව 759ක්.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 87 දෙනෙකු වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 40දෙනෙක් වාර්තා වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති අතර පසුගිය වසරේදී මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 31,031ක්.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි