රටේ අනාගතය සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු තබා ගනිමින් බලයට පත්කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වනවිට රටේ ජනතාවගේ උසුළු විසුළුවලට ලක්වෙමින් තිබෙන බවත්, එය ජනාධපතිවරයාගේ ජයග්රහණය සහාය දැක්වූ තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්වයක් බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා.
ජනාධිපතිවරයා කෙරෙහි රටේ ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු නොවන්නේ නම් ඊළඟ ඡන්දයේදී ගෙදර යාමට ජනාධිපතිවරයාට සිදුවන බවත්, එසේ වුවහොත් නැවත ජනතාව අතරට පැමිණීමට නොහැකි වනු ඇති බවත් අභයතිස්ස හිමි පවසනවා.
තමන් වටා සිටින කුමන්ත්රණකරුවන්ගෙන් ආරක්ෂා වී ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට දැන් හෝ කටයුතු කළයුතු බවයි අභයතිස්ස හිමි වැඩිදුරටත් පවසන්නේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්