ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් සහ කාර්යභාරය ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම ගැසට් නිවේදනයට අනුව නිශ්චිත පවරනු නොලැබූ සියලුම විෂයයන් හා කාර්යයන් දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන ජනාධිපතිවරයා යටතේයි තබා ඇත්තේ.
ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා හතළිස් දෙකක් අයත් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයද පවරනු ලැබ තිබෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගැනෙන ආයතන සංඛ්‍යාව 57ක්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්