කොරෝනා හමුවේ සෞඛ්‍ය උපදෙස් මත සේවක සංඛ්‍යාව සීමා කර තිබුණ ද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් මත මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන දුරකතන, තැපෑල සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් අවස්ථාව සලසා ඇති බවයි.
ඒ අනුව පහත සඳහන් දුරකතන හා ෆැක්ස් අංක මෙන්ම ඊමේල් ඔස්සේ ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත සම්බන්ධ වීමට හැකියාව පවති.
ජනාධිපති මහජන සම්බන්ධතා අංශය
දුරකතන අංක
0114354550/ 0112354550
ෆැක්ස්
011 2348855
ඊමේල් ලිපිනය
publicaffairs@presidentsoffice.lk
ඔම්බුඩ්ස්මන් කාර්යාලය
දුරකතන අංකය
0112338073
ඊමේල් ලිපිනය
ombudsman@presidentsoffice.lk
ජනාධිපති අරමුදල
දුරකතන අංකය
0112354354
ෆැක්ස්
011 2331243
ඊමේල් ලිපිනය
fundsecretary@presidentsoffice.lk
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්