ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පිටව ගොස් තිබේ.
ජනාධිපතිවරයා හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් ඇති බව බී බී සී ය තහවුරු කරයි.
ජනාධිපතිවරයා මෙරට වේලාවෙන් 03:00ට (22:00 GMT) මාලේ අගනුවරට ළඟා වූ බව වාර්තා විය.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට