කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ජපානයෙන්ද හඳුනාගෙන තිබෙනවා.
ටෝකියෝ අගනුවර සංක්‍රමණ මධ්‍යස්ථානයකින් 91 දෙනෙකුගෙන් සමන්විත එවැනි කොවිඩ් පොකුරක් වාර්තා වී ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
මේ අනුව 03 වන කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජපානය විසින් පියවර රැසක් ගැනීම ආරම්භ කර තිබෙනවා.
එන්නත්කරණ වැඩපිළිවෙල නැවත සමාලෝචනයකට ලක් කිරීමද ඊට අයත්.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි