ජපානය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 16.2ක් වටිනා සෞඛ්‍ය උපකරණ තොගයක් පිරිනමා ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය කියයි.
කෝවිඩ් – 19 මර්ධන කටයුතු සඳහා එලෙස සීතලදාම උපකරණ තොගයක් පිරිනැමූ බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.
මීට අමතරව ජපානය ශ්‍රී ලංකාවට ලබාදීමට පෙරොන්දු වූ ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක ප්‍රමාණය ඉදිරි සති දෙක තුළ ලබාදෙන බව ද ජපාන තානාපති කාර්යාලය පවසයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි