ජපානයේ එටාමි නගරයේ ප්‍රබල නායයෑමක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින් සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.
ගතවූ පැය 48 තුළ මධ්‍යම ජපානයට බලපෑ ධාරානිපාත වැසි තත්ත්වයත් සමග එම නායයෑම සිදුව ඇත.
ගංවතුර සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 28,500ක් මේ වනවිට අවතැන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
![According to NHK, record heavy rains have been reported in Shizuoka as well as Kanagawa Prefecture in the last 48 hours before the disaster on Saturday [Kyodo via Reuters]](https://www.aljazeera.com/wp-content/uploads/2021/07/2021-07-03T065937Z_1699727642_RC2UCO94B1YM_RTRMADP_3_JAPAN-RAINFALL.jpg?resize=770%2C513)


More Stories
චීනය හා ඇමරිකාව එකිනෙකාට ගැලපෙන නිවැරදි මාර්ගයේ ගමන් කළ යුතුයි- චීන විදේශ ඇමති
චීනය හා ආසියාන් සංගමය ආසියා ශාන්තිකර කලාපයේ කේන්ද්‍රීය ශක්තියක් බව චීනය පවසයි
විදේශ ආයෝජන ස්ථාවර කිරීමේ 2025 වසරේ ක්‍රියාකාරී සැලැස්ම ”නිකුත් කෙරේ