“ Yoon Suk Yeol රජය හෙළා දැකීම සහ ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත අප ජලය මුහුදට මුදා හැරීම නතර කිරීමේ ජාතික ක්‍රියාමාර්ගය” නම් විරෝධතා රැලිය ඊයේ (12) දකුණු කොරියාවේ සෝල් නගරය මධ්‍යයේදී පැවැත්විණ. 7,000 ක පමණ පිරිසක් එම රැලියට සහභාගී වූහ. ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමට එරෙහිව දකුණු කොරියානු රජය සක්‍රීයව ප්‍රතිචාර පියවර සම්පාදනය කරන ලෙස ඔවුන් දකුණු කොරියානු රජයෙන් ඉල්ලා සිටියේය.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්