මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාව බහුතර ශිෂ්‍යයන්ගේ ඉල්ලීම පරිදි මාර්ගගත (Online) පාඨමාලාවක් ලෙසද පැවැත්වීමට තීරණය කොට ඇත.
අගෝස්තු මාසයේදී මෙම මාර්ගගත (Online) පාඨමාලාවේ දේශන කටයුතු ආරම්භ වන බැවින් ජූලි 15 වැනිදාට පෙර හැකි ඉක්මනින් මුදල් ගෙවා ලියාපදිංචි වන්න.
ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා පිවිසෙන්න : https://dev.fhss.sjp.ac.lk/rlc-online/

More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්