ජර්මන් මහ මැතිවරණය අද පැවැත්වීමට නියමිතයි
ඡන්දය ප්රකාශ කිරිම සඳහා වයස අවුරුදු 18ට වැඩි මිලියන 60ක ජනතාව සුදුසුකම් ලබා ඇති බවයි බර්ලින් නුවරින් ලැබෙන වාර්තා සඳහන් කළේ
එරට වත්මන් චාන්සලර් ඇන්ජලා මාකර් ප්රකාශ කළේ මැතිවරණ ජයග්රහණයෙන් පසු සැබෑ ලෙසම වඩා සාර්ථක පාලකයා කවුරුන්ද යන්න ජනතාව තීරණය කරනු ඇති බවයි
ඇය වැඩිදුරටත් කියා සිටියේ තම රටේ ස්ථාවර ආර්ථික සහ දේශපාලනික වාතාවරණයක් ඇතිකර ගැනීම සඳහා මහමැතිවරණය වඩා වැදගත් වන බවයි
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව