ජර්මනියේ කර්මාන්තපුරයක පිපිරීමක් සිදුවී තිබේ.
ඉන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් සිව්දෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
ජර්මනියේ ලෙවකුසන් නම් ප්‍රදේශයේ පිහිටි එම කර්මාන්තපුරයේ ඉන්ධන ගබඩාවක එම පිපිරීම සිදුවී ඇති අතර ඉන් 16 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය