පානීය ජල බෝතල්වල උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය ඉකුත් සතියේදී තීරණය කිරීමෙන් පසු ජල බෝතල්වල නව මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ, ශ්‍රී ලංකා පානීය ජල බෝතල් සංගමය විසින්ය.
නව ජල බෝතල් මිල ගණන් පහතින් දැක්වේ.
500ML – රු. 50
1L – රුපියල් 70
ලීටර් 1.5 – රු. 90
5L – රුපියල් 200
7L – රු. 240
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට