ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා (71) අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු වකුගඩු ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබුණි.
පද්මකුමාර මහතා මාස තුනකට ආසන්න කාලයක් මෙසේ ප්‍රතිකාර ලබා තිබේ.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට