ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් වෙනස් කිරීමට ක්‍රිකට් නීති සම්පාදකයින් වන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කොවිඩ් අවදානම නිසා තාවකාලිකාව තහනම් කළ ක්‍රිකට් පන්දුවේ ඔපය රැක ගැනීමට ඛේටය භාවිතා කිරීම නව නීති මගින් පූර්ණ කාලීනව තහනම් කර තිබෙනවා.
උඩ පන්දුවක් රැකගත් අවස්ථාවකදී පිටියේ පිතිකරුවන් පැති මාරු කරගත්ත ද ඊළඟ පන්දුවට මුහුණ දීමේ අවස්ථාව නව පිතිකරුවා වෙතට ලබා දීමටත් එහිදී එකඟතාවය හිමිවූ තවත් කරුණක්.
මෙම වසරේ ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට නව නීති ක්‍රියාත්මකයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්