අද(14) සන්ධ්‍යාවේ කාලයේ මෙරටට අභ්‍යවකාශයේ සැරිසරන “ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය” පියවි ඇසින් බැලීමට අවකාශය හිමිවේ.
නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ, අද සවස 6.44ට පමණ මෙය මෙරටට දිස්වෙන බවයි.
ඉතාලි ජාතික අභ්‍යවකාශගාමී “ඉග්නේසීයෝ මැග්නානි“ විසින් සිය ට්විටර් ගිණුමේ මේ බව සටහන් කර ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ