අද(14) සන්ධ්‍යාවේ කාලයේ මෙරටට අභ්‍යවකාශයේ සැරිසරන “ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය” පියවි ඇසින් බැලීමට අවකාශය හිමිවේ.
නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ, අද සවස 6.44ට පමණ මෙය මෙරටට දිස්වෙන බවයි.
ඉතාලි ජාතික අභ්‍යවකාශගාමී “ඉග්නේසීයෝ මැග්නානි“ විසින් සිය ට්විටර් ගිණුමේ මේ බව සටහන් කර ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්