රට තුළ පවත්නා අස්ථාවරත්වය හා බංකොලොත් බව හේතු කොටගෙන බලවත් රටවල ගොදුරු බිමක් බවට ලංකාව පත් ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ හරහා ජාතික ආරක්ෂාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක