ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන විරෝධතා පා ගමන හා රැළිය අද නුගේගොඩදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දෙල්කඳ නගරයෙන් අද පස්වරු 3.00 ට ආරම්භ වන විරෝධතා පා ගමන නුගේගොඩ දක්වා ගමන් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
වසර 74 ක සාපය නිමා කරමු, ජන පීඩක ආණ්ඩුව පන්නමු මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්