ජාතික මළල ක්‍රීඩා තේරීම් තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා.
තරගාවලිය දින තුනකදී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
2022 ආසියානු ක්‍රීඩා උළෙල හා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙළේ පළමු තේරීම් තරගාවලිය මෙයයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා උළෙල පැවැත්වීමට පියවර ගෙන ඇති බව මළල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි