අරගලකරුවන් ආක්රමණය කිරීම නිසා විකාශය තාවකාලිකව අත්හිටුවූ ජාතික රූපවාහිනියේ විකාශය නැවත ආරම්භ කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
ජාතික රූපවාහිනියේ මේ වන විට ආගමික වැඩසටහන් ක්රියාත්මක වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්