කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 3කුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඉන් දෙදෙනෙකු ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් බව සඳහන්.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කළ බවයි.
විෂබීජහරණ ක්‍රියාවලියෙන් අනතුරුව මුළුතැන්ගෙයි කටයුතු යළි ආරම්භ කර තිබේ.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්