ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට සමගි ජන බලවේගයේ රැස්වීමක් මේ වනවිට ආරම්භ වි තිබෙනවා.
ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ සදහා එම පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්ත්‍තුවට තේරි පත්වු සියලු මන්ත්‍රිවරුන් සහ සමගි ජනබලවේගයට සහය පළ කරන පක්ෂ කිහිපයක නායකයින් ද එක්ව සිටින
බව සදහන්.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි