කොළඹ සුගත්දාසා ක්‍රීඩාංගණයේ පැවති ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී ජාතික වාර්තාවක් බිහිවි තිබේ. මීටර් 800 කාන්තා ඉසව්වෙන් දිල්ෂි කුමාරසිංහ මිනිත්තු 2.02: 52 කින් තරගය අවසන් කළේය.
මීට පෙර ගයන්තිකා අබේරත්න ක්රිඩිකාව 2017 වර්ෂයේදි මිනිත්තු 2.02.55 තරගය අවසන් කර වාර්තාව බිහිකර තිබුනා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි