ජැක්ලින් ෆර්නැන්ඩස්ට නම් මේ කාලය එච්චර සුභදායක නෑ.
මොකද මේ වෙනකොට ඇය මුදල් විශුද්ධිකරණ සිද්ධියකට ජැකලීන්ගේ නමත් ගෑවිලා තිබීම.
කොහොමහරි, මේ ප්රශ්නය නිසාම, ඇය ඩුබායි හි පැවැත්වෙන ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට යෑම සඳහා මුම්බායි ගුවන් තොටුපළට පැමිණ තිබෙන අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් ඇයව නවත්වා තිබෙනවා.
ඔවුන් කියලා තියෙන්නේ ඇයට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරලා තියෙනවා කියලා.
මේ සිද්ධිය කොහොමහරි බොලිවුඩ් වල ප්‍රධානම ප්‍රවෘත්තියක් වෙලා තියෙන්නේෙ මේ වෙනකොට.
අපිත් බලාගෙන ඉමු මේ ගැටලුව කොහොමද විසඳෙන්නේ කියලා.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ