ඊයේ (02) රාත්‍රීයේ අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අනුරාධපුරයේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.
ඒ අනුව ඔහු ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඔහු ගමන් ගත් කැබ් රථය අනුරාධපුර තලාව ප්‍රදේශයේදී වන අලියෙකුගේ ගැටීමෙන් ඊයේ (02) රාත්‍රීයේ රිය අනතුරක් සිදු වී තිබුනා.
More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි