ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ අද (16) පැවති තරගයකින් සුපිරි ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
ඒ කළම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 5ක් තුළ ලකුණු 91කට සීමා කරමින්ය.
ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 193ක් රැස් කළ අතර ඒ අනුව ඔවුන්ට ලකුණු 102ක ජයක් හිමිවිය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි